ආලකමන්දාව
Sunday, June 30, 2013
අම්මා
ඔබ මව ලේ කිරි කරන කල
මා මව නහර ඇට මිදුලුද
කිරි කර පොවා මා දැඩි කලාය
රසයෙ නැහැ කිසිත් වෙනසක්
මව් කිරි මව් කිරිමය
උරා බොමි මා
ඒ කිරි කඳුලු බිඳු
අන්තිම බින්දුව තෙක්
©
Darshana Senaviratne
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment