Friday, May 17, 2013

නිරුවත් දෙනෙත


ඈ නිරුවත් නොම කල
දෑස නිරුවත් කර
සියුම් රේඛා ඔස්සේ
පහස විදී
අපේ "මහත්වරුන්"

ඈ නිරුවත් කල
එවිටද පහස විඳ
නිගා දෙයි ඈ හට
කිසි ලෙසත් ඒ සුව නොවිදි ලෙස

©Darshana Senaviratne



2 comments:

  1. මහත්වරු
    මහපාරේ වුව නිරුවත්වන
    නිරුවත් නොවූ ගැහැනියකගේ
    නිරුවත සෙවීම

    වර්ඩ් වෙරිෆිකේශන් ඉවත් කරන්න... ජය!

    ReplyDelete