ආලකමන්දාව
Tuesday, May 14, 2013
සේකරට
සිද්ධාර්ථ
අද බුදු මැදුරේ
කාන්තියෙන් හිනාවෙනකොට
කිරිපිටි පැකට් එකක්
අතේ තියාගෙන
සිතලේ ගැහි ගැහි
මාරයා ලග වැද වැටෙද්දී
ආවද ඒ පුoචි පුතා
උඹව බේරගන්න
(වැඩි දුර කියවුම්-"සිද්ධාර්ථ"-ප්‍රබුද්ධ-මහගම සේකර)
©
Darshana Senaviratne
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment