Friday, July 11, 2014

ආදරයේ කැඩපත

රිදී වීදුරු බිඳී ගොස්
සී සීකඩ විසිරී
කැබැල්ලෙන් කැබැල්ල එකතු කර
අලවා එක් කලෙමි
නුඹේ සිනාකැන්
දකිනු රිසියෙන්
නැවතත් විසිකරනු එපා
ඒ ආදරයේ කැඩපත

©Darshana Senaviratne



2 comments:

  1. බිදුණු වීදුරු අල්ලන්න ගිහින් අත් තුවාල කරගන්න එපා මචන්. පට්ට (y)

    ReplyDelete