Friday, April 12, 2013

අවුරුදු


එරබදු
කොහා
කොකිස්
කැවුම්
කිරිබත්
ලුනු මිරිස්
ආස්මි
කමු
අවුරුදු
කාටත් නොදී
හොරෙන්
දොර මුල්ලේ
හැoගිලා
©Darshana Senaviratne

No comments:

Post a Comment