ආලකමන්දාව
Friday, June 29, 2012
නුඹ වෙනුවෙන්
කඳුළ නුඹ මුලු අහස සේ හිඳ
මගේ දැහැනට සමවදින කල
වැළඳගන්නෙමි සොදුරු සිතුවම්
බොඳව ගියමුත් නුඹට ආලෙන්
විටෙක සැනසෙමි, විටෙක නැලවෙමි
ඉතිරි කල ඒ සිතුවමක් තුල
නමුදු කෙලෙසක අතහරිම් නුඹ
මගේ දෙනෙතත් නුඹේ දෙනෙතයි...
©
Darshana Seneviratne
No comments:
Post a Comment
Newer Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment